අමෙරිකාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශයේ වැඩ බැලීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා පත්කොට වෙනවා.