ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ශ්රී ලංකා ක්රිකට් උපදේශක පුහුණුකරු තනතුර සඳහා පත් කොට තිබෙනවා. ඒ වසරක කාලයක් සඳහා වන බවයි වාර්තා වන්නේ..