NEWS

වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් වෙනුවෙන් ජනපති සිංගප්පූරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා සිංගප්පූරුවේ දින කිහිපයක් ගත කරනු ඇති අතර වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයකටද පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විදෙස් ගත වීමත් සමඟ අද කැබිනට් මණ්ඩලය පැවැත්වීමට නියමිතව ඇති අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.