විශ්ව රූ රැජිණ ඉන්දියාවෙන් බිහිවේ

විශ්ව රූ රැජන කිරුළ දිනා ගැනීමට ඉන්දියාව සමත් වෙනවා .
ඊශ්රායලයේ දී පැවති හැත්තෑවන විශ්ව රූ රැජන කිරුළ තරඟයේ විසි එක් හැවිරිදි Harnaz Sandhu විසින් මෙවර කිරුළ දිනාගත් අතර ඇය පංජාබයේ ජනප්රිය නිළියක් ද වෙනවා.
ඉන්දියාවෙන් මීට පෙර විශ්ව රූ රැජිණක් බිහිවූයේ 2000 වසරේදියි.