GOSSIP

තවත් ඇමතුමක් එළියට..චාපා බණ්ඩාරටත් බැන වදී

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

චාපා බණ්ඩාර මහතා විසින් අන්තර්ජාලයට එක් කර ඇති සටහනක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර මෙම උණුසුම් සංවාදය සිදුව තිබේ.