NEWS

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොවිඩ්  රෝගය වැළදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී . ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ඔහු දැනට මාසයකට පමණ පෙර දී එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවා