GOSSIP

” අල්ලපු ගෙදරත් එක්ක තරහට ගෑස් එකක් යවලා.පුපුරන්නෙ නැති නිසා බැරිම තැන ලිට්‍රො එකටත් කෝල් කරලා “

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වීමත් සමඟම බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නට වුනා.මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පැතිරයන හාස්‍යජනක දුරකථන ඇමතුමක වීඩියෝවක්ද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද මෙම වීඩියෝව මාධ්‍යවේදීන්ට අසන්නට සලස්වනු ලැබූවා.

මෙම වීඩියෝව “හෙලෝ හෙලෝ ” youtube නාලිකාවට අයත් වීඩියෝවක් වන අතර මෙවැනිම වූ ප්‍රහසනාත්මක වීඩියෝවන්ගෙන් එම නාලිකාව සමන්විත වෙනවා.

මෙම හඬ පටයේ සම්පූර්ණ වීඩියෝව

හෙලෝ හෙලෝ youtube නාලිකාවේ ලින්ක් එක මෙතනින්