NEWS

පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කරයි

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු නැවත පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීමට සමගිජන බලවේගය මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව තහවුරු කළා.