NEWS

ශ්‍රී ලාංකිකයාට කල අපරාධයට මුල් වූ පාකිස්තානුවන් 100 ක් අත් අඩංගුවට

පාකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ එරට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් ද ප්‍රකාශ කොට සිටියේ තමන් මේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලිකවම පරීක්ෂණයක් කිරීමට මැදිහත් වන බවයි.