NEWS

මගෙ ගෙදරත් ගෑස් එක තියෙන්නේ එළියේ

තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එලියේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගම්වල මිනිස්සු ලෙස එදා සිටම ගෑස් සිලින්ඩරය නිවස ඇතුළට ගත්තේ නැති බවද පැවසූ අදට ද තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එළියේ බවද සඳහන් කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.