NEWS

ගෑස් බෙදාහැරීම වහාම නවත්වයි

ගෙවුනු පැය 24 ඇතුලත දිවයිනේ විව්ධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම් සිදුවීම්  විස්සකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම නිසා ගෑස් බෙදා  හැරීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා .

අමාත්‍ය ලසන්ත අලගියවන්න  මේ බව ප්‍රකාශ කළ අතර  ලිට්රෝ සමාගම ද ඒ බව තහවුරු කරමින් කියා සිටියේ නැවත දැනුම් දෙන තුරු සිය ගෑස් වෙළෙඳ පොළට නිකුත් කිරීම අද සිට නතර කරන බවයි.