ජාතීන්,ආගම් අතර අසමගිය ඇති කිරීම හා සංහිදියාව බිද දැමීමට උත්සාහ කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ මහාධිකරණයෙන් සියළු චෝදනා වලින් නිදහස් කෙරේ.