GOSSIPSPORTS

කෝලිව එක්දින නායකත්වයෙන් ඉවත් කිරීම ගැන තීරණය ශර්මාගේ අතේ

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හට එක්දින කණ්ඩායමේ නායකත්වයද අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා .

කොවිඩ් තත්වය හේතුවෙන් යම් අවිනිශ්චිත තත්ත්වයක තිබුණ ද එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියට අනිවාර්යෙන්ම ඉන්දියාව සහභාගි වෙන බව ඉන්දීය තේරීම් කමිටුව ඊයේ ප්‍රකාශ කොට තිබුණා. ඒ අනුව එයට සහභාගි වෙන කණ්ඩායම මේ සතියේ නම් කරන අතර  කණ්ඩායමේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය එහිදී ගන්නා බවයි තේරිම් කමිටුවේ චේතන් ශර්මා ප්‍රකාශ කොට ඇත්තේ.