මාඋස්සාකැලේ ඉඩමක් අරාබියට – කැබිනට් අනුමැතියත් හිමි වෙයි

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා මාඋස්සාකැලේ ප්‍රදේශයේ ඉඩමක් බදු පදනම මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙලෙස අනුමැතිය ලබා දී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නමැති සමා⁣ගමේ ව්‍යාපෘති යෝජනාවක⁣ට බව සඳහන්.

දැනට ලංකා විදුලි බල මණ්ඩලයට අයත් මාඋස්සාකැලේ ජලාශයට යාබද ඉඩමක් සහ ජලාශය මධ්‍යයේ පිහිටි කියලා කුඩා දූපතක් අමෙරිකානු ඩොලර් මිලියන 25 වන මෙම ⁣සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය සඳහා ලබා දීමට යන බවයි කියැවෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button