NEWS

ආර්ථිකය නගා සිටුවන්න අපිට ඉස්ලාම් රටවල සහය ඕනේ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා ඉස්ලාම් රාජ්‍යයන්හි සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා .

ෂැංග්‍රිලා හෝටලයේදී  පැවති ඉස්ලාම් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන්ගේ හමුවකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පල කර සිටියා.