NEWS

ජපානයෙනුත් ඔරික්‍රෝම් රෝගය වාර්තා වේ

ලොව පුරා පැතිර යන බිහිසුනු කොවිඩ් ප්‍රභේදයක් වන ඔරික්‍රෝම් රෝගය ජපානයෙනුත් වාර්තා වෙනවා.

එරට රජය නිල වශයෙන් මේ බව තහවුරු කරන අතර මේ වන විට ලොව පුරා රටවල් 70ක් පමණ අප්‍රිකානු කලාපයේ රටවල් සඳහා සංචාරක සීමා පනවා තිබෙනවා .