NEWS පොහොර ගෙන්වීමට යළිත් අවසර නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබා දී තිබෙනවා ඒ අනුව යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක ඇනවුම් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වරයා පවසන්නේ.