NEWS

ලබන සතියේ සියලූම පාසල් විවෘත කිරීමට තීරණය කරයි

රජයේ පාසල්වල දැනට ආරම්භ කර ඇති වසර වලට අමතරව සෙසු පන්ති වල කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව තහවුරු කර සිටියා.