NEWSWORLD

ඔෆිස් වෙලාවෙන් පසුව සේවකයින්ට ඇමතුම් ලබා දෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදී

කාර්‍යාල වේලාවෙන් පසුව සිය සේවකයින්ට දුරකථන ඇමතුම් ලබාදීම හෝ කෙටි පණිවුඩ යැවීම තහනම් කරමින් පෘතුගාලය විසින් නව නීතියක් පනවා තිබෙනවා.

එරට කම්කරු නීතිය අලුත් කරමින් පනවා ඇති මෙම නීතිය හරහා නිවසේ සිට වැඩ කරන සේවකයින්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ වෙනත් උපකරණ සැපයීමද එරට හම්පුතුන්ට අනිවාර්‍ය කොට තිබෙනවා.