GOSSIP

හැමෝම හොයපු නාඩගම්කාරයෝ කවඩියාගේ අලුත්ම පෙම්වතිය මෙන්න

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශනය වන අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.

එහි කවඩියාගේ චරිතයටද බොහෝ දෙනෙකු ඇලුම් කරනවා.කවඩියාගේ සිත් ගත් තරුණිය වනුයේ ගීතිකායි.නමුත් ඇය කවඩියාට අකැමති වන අතර සරා ඇතුලු කවඩියාගේ මිතුරන්ගේ මීළඟ ඉලක්කය වනුයේ “නන්දනී නැන්දාගේ දුව ” ට කවඩියාව යාලු කර දීමයි.