චරිත් අසලංකට කණ්ඩායමේ නායකත්වය හිමිවේ

කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීම චරිත් අසලංකට පැවරී තිබෙනවා.
මෙම කණ්ඩායමට ධනංජය ද සිල්වා,පැතුම් නිශ්ශංක ,චාමික කරුණාරත්න සහ රොෂේන්ද සිල්වා ද ඇතුළත්.
චරිත් අසලංක මීට පෙර අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කලා.
නම් කර ඇති සංචිතය පහළින්.