අස්වැසුමක් ලැබුණේ නැද්ද? – අභියාචනා සහ විරෝධතා යවන්නේ මෙහෙමයි

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සමීක්ෂණයකින් අනතුරුව ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ඔබ සුබසාධක ප්‍රතිලාභ ලැබීමට සුදුසු වුවත් එම ලැයිස්තුවේ ඔබේ නම නොමැති නම් පහත පෝරමය පුරවා අදාළ නිළධාරීන්ට ලබාදෙන්න.
මෙතැනින් Download කරගන්න