SPORTS
පාකිස්තානය අවසන් පූර්ව වටය අත ළඟ ?

වි:20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (26) පැවැති දකුණු අප්රිකාව සහ බ.ඉ.කොදෙව් අතර 1වැනි කාණ්ඩයේ තරගයෙන් දකුණු අප්රිකාව කඩුලු 08කින් ජයගත් අතර පාකිස්තානය සහ නවසීලන්තය අතර 2 වැනි කාණ්ඩයේ තරගයෙන් පාකිස්තානය කඩුලු 05 කින් ජය ගත්තේය.