NEWS

රාජා කොල්ලුරේ වහාම ඉවතට

වයඹ පලාත් ආණ්ඩුකර තනතුරේ කටයුතු කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ සභාපති තනතුරෙන් ඉවත් කළ බව කොමියුනිස්ට් පක්ෂය පවසනවා .

ඒ මහතා මෑතකදී වඩාත් ප්‍රකට වූයේ වයඹ පළාතේ සේවයට නොපැමිණෙන ගුරුවරුන්ගේ මෙම මස වැටුප ලබා නොදීමට ඔහු ගත් තීරණය නිසාවෙනුයි