NEWS

පොහොර සම්බන්ධ පුවත ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධව සති අග අරුණ පුවත්පතේ පළවු වාර්තාව ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා ප්‍රතික්ෂේප කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසටයි.