පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දමා තිබෙනවා.
ඉන්දියන් ඔයිල් සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් එකසිය හැට දෙකක්.එමෙන්ම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 110 ක් වෙනවා .
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩිවීම සිදු වනු ඇති