NEWS

මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක්

මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු මෙලෙස උපත ලබා ඇති අතර මවගේ වයස අවුරුදු 31 ක්.