NEWS මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක් මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු මෙලෙස උපත ලබා ඇති අතර මවගේ වයස අවුරුදු 31 ක්. Facebook Twitter LinkedIn Messenger Messenger WhatsApp Telegram Viber Share via Email