GI බට නඩුවේ, විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ කිත්සිරි රණවක අධිචෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.