NEWS
දේශීය කිරිපිටි මිලත් ඉහලට..!

දේශීය කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝ එකක පැකට් එකක් රුපියල් 225 කින් සහ ග්රෑම් 400 ක පැකට් එකක් රුපියල් 90 කින් ඉහළ දැමූ බවයි මිල්කෝ ආයතනයේ සභාපතිවරයා පවසන්නේ.