NEWSSPORTS

Lanka premier League තරගාවලියේ මුලින්ම තරග වදින කණ්ඩායම් දෙක මෙන්න

Lanka premier League ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර මස පස්වනදා ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය ලෙසට jaffna kings සහ ගාල්ල ග්ලැඩියේටර්ස්  තරග වැදීමට නියමිත අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංන්ග රාත්‍රී 7:30 තරගය ආරම්භ වීමට නියමිත අතර තරගය නැරඹීම සඳහා කොපමණ ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවකට අවසර ලබා දෙන්නේ ද යන්න මෙතෙක් ප්‍රකාශ කොට නැහැ