Titan විනාශ වන බව සිහිනයෙන් දුටු කාන්තාව – ෆේස්බුක් සටහනක් ලොව කළඹවයි

මීට වසර 9 කට පමණ පෙර Deborah Gratton නම් අයර්ලන්ත කාන්තාවක විසින් ෆේස්බුක් හි තබා තිබූ සටහනක් මේ වන විට ලෝකයක අවධානය දිනාගනිමින් තිබෙනවා.

එම සටහනේ සිංහල පරිවර්තනය පහතින්.

“නපුරු ප්‍රකෝටිපතියෙක් ටයිටැනික් වෙත සබ්මැරීන් චාරිකා කිරීමට පටන් ගත්තා. එහි කොටස් වලින් ජලය කෙසේ හෝ පොම්ප කළ නමුත් එය එහි මංගල ගමනේදීම ව්‍යසනයක් බවට පත් වූ බව අමුතු සිහිනයක තිබුණා … හොඳ චිත්‍රපටයක් කරන්න …”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button