මහින්ද අගමැති ධුරයට? – අලි පොහොට්ටු දීගය ස්ථිර වෙයි ද?

මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත මව්බිමට පැමිණි වහාම පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම ප්‍රබලයා බොහෝ දුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විය හැකි බවයි කියැවෙන්නේ.

කෙසේ වෙතත් මීට මාසයකට පමණ පෙර ද මේ ආකාරයට ම මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන අනාවැකි පළ වුවත් එවැන්නක් සිදුවුණේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button