NEWS

ෆයිසර් එන්නත පාසලේදීම

අවුරුදු 18 හා 19 වයස් වල පසුවන අයට තමන්ගේ පාසල් වලදී ෆයිසර් එන්නත ලබාදීම ලබන 21 වැනිදා ආරම්භ කරනවා.

එමෙන්ම පාසල් වලින් ඉවත් වූ අයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හර⁣හා එන්නත ලබා ගත හැකි බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ