“සිංහ නාදෙ දැම්මොත් බලු කෙඳිරිය දාන්න වෙයි” – සනත් නිශාන්තගෙන් රංගෙට තර්ජනයක්?

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මරණාධාර සමිතියක ලේකම් ධුරයකටවත් සුදුසු නැති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට තරම්වත් ඡන්ද ලබා නොගත් අයෙක් ජනාධිපති ධුරයට පත් කළේ පොදුජන පෙරමුණේ ඡන්දයෙන් බවයි ඔහු කියා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button