NEWSSPORTS

ඉල්ලිම ඵල දරයි..මහේලට 19 න් පහළ කණ්ඩායම බාර කරයි

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාව අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත්කොට තිබෙනවා.ඔහුගෙන් වරෙක ජාතික කණ්ඩායමේ පුහුණුකාර තනතුර පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමාගේ වැඩි කැමැත්ත ඇත්තේ 19 න් පහළ කණ්ඩායම සමඟ කටයුතු කිරීම බවයි.

 

මේ අතර එළඹෙන , පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක වශයෙන්ද ඔහුව පත් කර තිබෙනවා. පත් කෙරේ.