මෙරට දේශපාලකයින් බොහෝ දෙනෙකුගේ නිල වෛද්‍යවරයා ලෙසට කටයුතු කල එලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොරෝනා ආසාදනය වීම නිසා ඔහු රොහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.