මාමා අල්ලයි – පාතාලේ බෑණලා අල්ලන මෙහෙයුම සාර්ථකව ඉදිරියට

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ ජයතිලක මුදියන්සේලාගේ ශ්‍රියන්ත සමන් කුමාර ජයතිලක නොහොත් මාමා නමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඩුබායි සිට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන සුපුන් දයාරත්න නොහොත් හිනටියන මහේෂ් යන අයගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button