කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවල වාසය කරන වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට හෙට සිට එන්නත්කරණය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.