NEWS
ගුරු වැටුප් වැඩිවේ

ගුරු – විදුල්පති සේවා සංවෘත සේවා කිරීමට රජය තීරණය කර තිබෙනවා.එමෙන්ම ඔවුන්ගේ වැටුප් වැඩිවීම අයවැය මගින් අදියරගතව ක්රියාත්මක කිරීමටත්,සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස සදහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.