SPORTS

දකුණු අප්‍රිකානු තරගාවලියට අලුතෙන් වෙනම සංචිතයක්

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් විසි දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් නැවතත් දකුණු අප්‍රිකාවේ එක්දින සහ විස්සයි 20 තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කෙරේ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය