NEWS

ඇඳිරි නීතිය 06 වෙනිදා දක්වාම දීර්ඝ කෙරේ

මෙම මස 30 වෙනිදා වන තුරු පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස 06 වෙනිදා දක්වාම දීරඝ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා .