NEWS

හම්බන්තොට භූ චලනයක්

අද රාත්රී 9.19 ට හම්බන්තොට ප්රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වන බව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසනවා.

කෙසේ වෙතත් මින් කිසිවෙකුට හානියක් සිදුව බවට මෙතෙක් වාර්තා වී නැහැ.