NEWS

මෙරටින් විකෘති ඩෙල්ටා ප්‍රභේද 04 ක් හඳුනා ගැනේ

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘත 04ක් මෙරටින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව තහවුරු කළාය.

දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘත වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය.

අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව සදහන් කලාය.