තැඹිලි බිව්ව ආතුරයා හාන්සි! – ගුරාගේ වැරදුණු ගුරුකම

අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරීමට යැයි පවසා සිදු කරන ලද ශාන්තිකර්මයක් අතරතුර තැඹිලි ගෙඩි 21ක් පානය කළ කාන්තාවක මිය ගිය පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 48 වන වියේ පසු වූ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button