NEWS

ජීවනෝපාය අහිමි වූ අයට රුපියල් 2000 ක දීමනාවක්

ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.