NEWS

රට වහන්න ගත් තීරණයට ස්තූතියි

දින දහයකට හෝ රට වසා තැබීමට ගත් තීරණයට තමන් ස්තූතිවන්ත වන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසනවා.

මෙහි ප්‍රථිඵල නිසි ලෙස ලබා ගැනීමට නම් රට පුරා ආසාදිතයින් සොයා පරීක්ෂණ කල යුතු බවත් අවම වශයෙන් මෙකී කාල සීමාව තුල PCR පරීක්ෂණ ලක්ෂයක්වත් කල යුතු බවත් ඔහු කියා සිටිනවා.