NEWS

සංචාරක කර්මාන්තයේ අයට වෙනත් රැකියා සොයාගන්නැයි දැනුම් දීමක් ?

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තවත් වසර දෙකක් යන තෙක් නිසි ලෙස ක්‍රියාත්මක නොවනු ඇති බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීන් වෙත දැනුම් දී තිබෙන අබ්ව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. එම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස් වසර දෙකක කාලයක් යන තෙක් විකල්ප ව්‍යාපාරවලට යොමුවිය යුතු බවයි එහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්වයත් සමඟම ලොව පුරා සංචාරක කර්මාන්තය දැඩි ලෙස පසුබෑමකට ලක්ව තිබෙනවා.