NEWS

අද කැබිනට් සංශෝධනයක් ? විස්තර මෙන්න

අද (16) පෙරවරුවේ කැබිනට් ආමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදුකෙරෙන බව වාර්තා වේ.

ජනමාධ්‍ය, අධ්‍යාපන, විදෙස් කටයුතු සහ තවත් අමාත්‍යාංශ දෙකක් ඒ අතර වන බව සඳහන් වෙයි.