NEWS

අවුරුදු 12 ට වැඩි ළමුන්ටත් කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණයක්

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහාත් කොරෝනා මර්දන එන්නත ලබා දීමට රජය සූදානම් වනවා.

දැනට එන්නත ලබා දුනු ලබන්නේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට පමණක් වන අතර ඉදිරියේදී ඒ අනුව අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහාත් එන්නත ලබා දෙනු ඇති.