NEWS

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ජන ඒකරාශී වීම් තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ජන ඒකරාශී වීම් තහනම් කර තිබෙනවා.

එමෙන්ම ලබන අඟහරුවාදා (17) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර නොදෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.